මේ කතාව උනෙ දැනට මාසයකට විතර කලින් ..මමයි මගේ තව යාලුවො දෙන්නෙක්ටයි මේ දේ සිද්ද උනෙ මම හොල්මන් විශ්වාස කලේ නැ ඒත් මේ සිද්දියෙන් පස්සේ මම ඕනාවටත් වඩා හොල්මන් විශ්වාස කරනවා.
එදා දවසේ අපි තුන්දෙනා ගියේ මලගෙදරක අපි අදුරන යාලුවෙක්ගෙ අම්මා කෙනෙක්ගෙ. අපේ ගෙවල් හරියේ තියනවා ඇලකන්දිය කියලා තැනක්. ඉස්සර j.v.p කලබල කාලේ මිනී ඕනෙ තරම් මරපු පොට් එකක් තමා. හවස 6 න් පස්සේ ගියපු ගොඩක් අයට බබා හම්බුනා. ඒ නිසා කවුරුත් වැඩිය ඔහෙන් යන්නෙ නැ . එදා කොහොමහරි අපි තුන්දෙනා ඔතනින් ආවා වෙන කතාවක් කතා කරපු නිසා ඔතන මතක් උනෙ නැ . නැත්නම් අපි ඔය පැත්ත පලාතෙන් එන්නෙ නැ .
බාගයක් දුර එනකොට අපි එක්ක යාලුවෙක් ගිරි යටින් කෑ ගැහුවා. අපි සේරමලා හොල්මන්. මොකො කියලා ඇහුවම කව්ද මගෙ කරට අත දාලා යන්න එපා කිව්වා කියලා කිව්වා. කරකියාගන්න දෙයක් නැ ආයි අනික් අතට යන්න බැ.
ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා හිමිට අපි ගියා. ගෙදරට කිලෝමීටර් බාගයක් විතර තියනකොට යන්න තියෙන්නෙ වෙල මැද්දෙ න්ලගයි නෙ කියලා අපි හිනා උනා විතරයි සුදු ඇදගත්තු ගෑනු කෙනෙක් අපි මැද්දෙන් දුවන් ඇවිත් ඇලට පැන්නා.මාව අල්ලගත්තු මගෙ අනික් යාලුවා මාවත් ඇදන් දිව්වා. උන දේට මගෙ කකුල් පන නැතුව හිටියේ. ඔයාලට තාම බලාගන්න පුලුවන් මාලබේ නෙවිල් ප්‍රනාන්දු හොස්පිට්ල් එක ලග තියන වෙල ලග පාර.
Source : Link
----ඇලකන්දිය----
Reviewed by InvestCrypto
on
June 03, 2017
Rating:

No comments: