මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

03 June 2017

හොල්මන් කතා





අපි ගොඩක් දෙනා හොල්මන් කතා වලට කැමතිනේ. එක එක අය අත්විදපු අත්දැකීම්, අහපු කතා අන්තර්ජාලයේ, Facebook එකේ දාලා තියනවා. ඉතින් ඒවා ඔක්කොම එක තැනකින් බලාගන්න පුලුවන් මේ site එකෙන්. කතාව අයිති කෙනාගේ නමයි source එකයිත් ඕගොල්ලන්ට බලාගන්න පුලුවන්.

ඔයාලගෙත් ඒවගේ අත්දැකීම් තියනවානම් කමෙන්ට් කරන්න ඕගොල්ලන්ගේ අදහස් කියන්න අනිත් අයටත් දැනගන්න.

2 comments: