මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

11 June 2017

---චේස් කඳුවුරු සුසාන භූමියේ හොල්මන. (Ghost of Camp Chase Cemetery)---


කොලොම්බස් හි, චේස් කඳවුරේ ඒකාබද්ධ සුසාන භූමියේදී සිදු කෙරූ ඔහියෝ හමුදා සොල්දාදුවන් 2,260 කගේ අවසන් විවේකීය ස්ථානය ලෙස ස්ථාපණය කොට තිබෙනවා. එය සිවිල් යුද සමයේ කැරලිකාර සොල්දාදුවන් 9,400 පැවැති ඒකාබද්ධ කඳවුරක්ව පැවතියා. 1863 කාලය වන විට එම ජනපදය තුල වසූරිය නැමැති වසංගත රොගය පැතිරීමෙන් එහි සොල්දාදුවන් හා සිරකරුවන් මිය යාමෙන් එම සොහොනෙහි මළ සිරුරු තැන්පත් කරන ලදී. යුද්ධය අවසන් වූ පසු, එම කඳවුරු ඉවත් කරන ලද අතර සුසාන භූමිය පමණක් ඉතුරු වුනා. පසුව 1895 වර්ෂයේ දී එහි සොහොන්කොත් වල ලී සළකුණු ඉවත් කිරීම ආරම්භ විය.

ලුසියානා බ්‍රග්ස් නම් කාන්තාවක් මෙම සොහොන වෙත පැමිනෙන්නේ තමාගේ මියගිය සැමියා වෙත සෝකය පළ කිරීමට. සෑම විටම ඇය මල් රැගෙන විත් සොහොන මත තබා ඇගේ සෝකය පළ කරන බවට වර්ථා වෙනවා. ඇය එම සොහොන මත පැමිණියත් ඇගේ අනන්‍යතාවය සැඟවීමට "The Veiled Lady of Camp Chase" ලෙස අන්වර්ථ නාමයකින් පෙනී ඇත. පසුව ඇය විසින් එම සුසාන භූමියේ ගොඩකිරීම් සහ පවත්වාගෙන යෑම සඳහා උපකාර කිරීමට ද මූලිකත්වය ගෙන තිබෙනවා.

පසුව ඇය 1950 දී මිය ගිය පසු ද එම සුසාන භූමියේ එම සොහොන ලඟින් ගමන් ගන්නා අයට තවමත් ඇය සෝකයෙන් වැලපීම හා එම සොහොන මත මල් තබා තිබීම අදටත් විසඳා ගත නොහැකි අභිරහසක්ව පවතී.

මෙම අවතාරය දැක ගන්නට ලැබූ තවත් අයෙක් තමයි බෙන්ජමින් එෆ් ඇලන් (Benjamin F. Allen) නම් ටෙනිසි සිට පැමිණි 22 හැවිදිරි යුද හමුදා සෙබළා. ඔහු පසුව එම වාර්තාව පැමිණිලි කරනවා "අඳුරු ආර්යාව" ("The Gray Lady") නමින්. අදටත් එම නමින් එම සොහොනෙහි ඇගේ විළාපයන් හා සමහර අවස්ථාවන් වල එහි සොහොන මත මල් තබා ගොස් තිබෙනු දැක ගන්නට ලැබෙනු ඇත.

ස්තුතියි..!!
නැවත කථාවකින් හමුවෙමු...!!

Source: Link



No comments:

Post a Comment