අපේ රටේ වගේම බොහෝ රටවල මියගිය අයවලුන් වෙනුවෙන් බොහෝවිට සිහි කරවීම පිණිස නොයෙක් දානමය කටයුතු සහ ආවර්ජණය කරවීමට යම් උත්සව පවත්වනු ලබයි.
එහෙත් මලවුන්ගේ දේහයන් ගොඩගෙන යලි ඒවා පිරිස්දු කර උත්සව පවත්වනවා අසා නෑ නේද,,
නමුත් ඉන්දුනීසියාවේ දකුණු සුලවාසි කදුකර පෙදෙසේ torajan කියන ගම්මානයේ මිනිසුන් වසරක් පාසාම මලගිය සිරුරු වලවල් වලින් ගොඩට ගෙන ඔවුන් සිහි කරමින් උත්සවයක් පවත්වනවා,එය ඔවුන්ගේ ගෝත්‍රයේ චාරිත්‍රයක් බවත් සදහන්
වසරක් පාසා සියලු නෑදෑ හිතවාදීන්ගේ මළමිණී ගොඩට ගෙන නාවා ඕජස් කුණු තුවාල පිසදමා අලුත් ඇදුම් අන්දවා මෙම උත්සවය පවත්වනු ලබයි.
මෙහිදී ඌරන් බිලි පූජා ලෙස මරා දමන අතර වසරක් පාසා මෙම උත්සවය සිදු කිරීමෙන් අස්වනු සරුසාර කරගැනීමට මියගිය අයවලුන්ගේ ආශිර්වාදය ලැබෙන බව මෙම වැසියන් තදින් විස්වාස කරයි
~~ඩොන්~~