යාලුවනේ ඔන්න ගොඩක් කලෙකින් අපේ ගමේ වෙච්ච ගොඩක් බය හිතෙන ඈත්තම ඈත්ත හොල්මන් කතාවක් අරන් ආවා .මුලින්ම කියන්නම් මගෙ ගම බන්ඩාරගම කොලමෑදිරිය කියන පොඩි ගමක්. මේ කතාව සිද්ද වුනේ නම් අද ඊයෙක නෙවෙයි මීට අවුරුදු දහයකට විතර කලින් .අපේ ගම ගෑන කියනවා නම් දෑන්තියෙන්නේ අපි කලින් ජීවත් වුන ලස්සන ගම නම් නෙව්යි,
ඉස්සර බෑලු බෑලු තෑන්වල ගහකොල කුරුල්ලො සතා සිව්පාවො,
හරි හමන් පාරක් තොටක් ගමේ නොතිබ්බත් ගමේ මිනිස්සු ගොඩක් සන්තොසෙන් ජීවත් වුනා .ඒ අයගේ සරල ජීවිතවලට මහලොකු බලා පොරොත්තු නම් තිබුනේ නෑ යාලු.
ඒදා වේල පිරිමහගන්න කීයක් හරි සොච්චමක් හොයාගෙන හවස් යාමේ ගමේ තේ කඩේ කඩ පිලට එක්කාසු වෙලා බීඩියක් උර උර දුම් වලලු පිටකරන ගමන් ඔපා දූප කතාකරන එක අපේ ගමේ වයසක උදවිය ආගමක් විදියට අදහගෙනයි ජීවත් වුනේ.
සෙසු ආගම් විදියට මෙයාලා ඈදෑහුවේ කසිප්පු , කන්සා වගේ දේවල් තමයි.
මේ හෑම ආගමකටම ගරු කරහෙන අපේ සීයලා ආතලා මාමලා බොහොම සතුටින් ජීවත් වුනා .
ඔය මම කතාව කියන කාලේ මීට අවුදුරු ගානකට කලින් ,ඒ කාලේ කොට් ත්‍රස්තවාදීන් දරුනව්ටම පෑතිරිලා හිටපු කාලයක්.චන්ද්‍රිකා තමයි රට පාලනය කලේ.අපේ උන්දල
කඩ පිලට එක්කහු වෙලා බීඩියක් උරන ගමන් කතාකලේ චන්ද්‍රිකාගේ ජන්ගිය කොචරක් ලොකු ඈද්ද, කොට් කොලබ අල්ල ගනීද , බෑදලා සෑහෙන කාලයක් ගියත් රනිල්ට ඈයි ලමයි නෑත්තේ,පේමදාස මහත්තයගේ පුතා සජිත් පේමදාස ස්ටේජ් එකේ කතාකරන කොට උඩ පෑන පෑන කතා කරන්නේ ඈයි.ඔය වගේ රස බේරෙන මාර්තුකා තමයි අපේ උන්දලා කඩ පිලේ කතා කලේ.ඈත්තටම අද ආපහු අවුරුදු පහලොවක් විතර ගෙවිලා ගියපු කාලය දිහා හෑරිලා බෑලුවොත් අපේම උන්දලා එදා චන්දිකාගේ ජන්ගියේ දිග පලල මෑනලා ආතල් එකට චන්දෙ දුන්න නිසාවෙන් අද වෙනකම් රට එක තෑන පල්වෙනවා නෙද කියන එක ගෑන ලොකු කනගාටුවක් හිතේ උපදින්නේ.
කඩ පිලට එක්කහු වෙලා බීඩියක් උරන ගමන් කතාකලේ චන්ද්‍රිකාගේ ජන්ගිය කොචරක් ලොකු ඈද්ද, කොට් කොලබ අල්ල ගනීද , බෑදලා සෑහෙන කාලයක් ගියත් රනිල්ට ඈයි ලමයි නෑත්තේ,පේමදාස මහත්තයගේ පුතා සජිත් පේමදාස ස්ටේජ් එකේ කතාකරන කොට උඩ පෑන පෑන කතා කරන්නේ ඈයි.ඔය වගේ රස බේරෙන මාර්තුකා තමයි අපේ උන්දලා කඩ පිලේ කතා කලේ.ඈත්තටම අද ආපහු අවුරුදු පහලොවක් විතර ගෙවිලා ගියපු කාලය දිහා හෑරිලා බෑලුවොත් අපේම උන්දලා එදා චන්දිකාගේ ජන්ගියේ දිග පලල මෑනලා ආතල් එකට චන්දෙ දුන්න නිසාවෙන් අද වෙනකම් රට එක තෑන පල්වෙනවා නෙද කියන එක ගෑන ලොකු කනගාටුවක් හිතේ උපදින්නේ.
ඔක තමයි රටට වෙච්ච අමු ඈත්ත එකයි මම අමුවෙන්ම ලිව්වේ .වෑරෑද්දක් ඈතොත් සමාවෙන්න
ඉතින් ඔයී අපේ ගමේ තියනවා රෑකට ටිකක් ඈවිදින්න අමාරු ඉස්තාන රාශියක්, දෑන්නම් ඔය ටිකක් හොදයි.
ඉස්සර නම් යන්නම අමාරුයි.මොකද හවස ගොම්මන් කරුවලත් එක්ක අපිට නොපෙනන දේවල් අහුමුලුවලින් එලියට ඈදෙනවා හිම්න් සෑරේ, ඉතින් ඔය ගමේ ඈත්තො ගොඩාක් සීමා කරලා තියෙන්නේ ඔය නොපෙනෙන ඈත්තො ගෑවෑසෙන අදුරු මූසල යායවල් වල ගමන් බිමන් යන්න.
ඉස්සර නම් යන්නම අමාරුයි.මොකද හවස ගොම්මන් කරුවලත් එක්ක අපිට නොපෙනන දේවල් අහුමුලුවලින් එලියට ඈදෙනවා හිම්න් සෑරේ, ඉතින් ඔය ගමේ ඈත්තො ගොඩාක් සීමා කරලා තියෙන්නේ ඔය නොපෙනෙන ඈත්තො ගෑවෑසෙන අදුරු මූසල යායවල් වල ගමන් බිමන් යන්න.
බොල්ගොඩ ගගේ අතු ගන්ගාවක් නිසා අපේ ගමේ ගොඩාක් වෙල්යායවල් ලොකු වගුරු බිම් බවට පත්වෙලා තිබුනේ .ලොකු පන්ගාල් වලින් වටවෙච්චී මේ වගුරු බිම් වල කවුරුත් ඈවිදින්න යන්නේ නෑත්තේ වෑරදීමකින් අඩ්ය ත්බ්බොත් බෙල්ල ගාවට යනකම්ම්ම මඩේ එරිලා මෑරෙන්න වෙන නිසා.වගුරු බිම් නිසාම පොඩ්ඩක් වෑහි දෙකක් වෑස්සොත් ඈති ගග උතුරලා ගන්වතුර ගලන්න ගන් වතුර ගෑලුවහම මුලු වගුරු බිම වගේම එහා ගමට යන පාරත් යට වෙනවා.
ඉතින් ගන්වතුර කාලෙට අපේ ගමේ සමහරක් චරිත වලට රජ මගුල් මොකද මේ ගොල්ලො දන්නවා ගන්වතුර ගෑලුවහම වෙලට පිරෙන
නෑවුම් උල්පත් වතුර පාරවල් දිගේ උඩහට මගුරො කියන ලොකු මාලු ජාතිය උඩහට බඩගාන විත්තිය .අපේ අයත් ගන් වතුර ගලපු පලවෙනි රෑයෙම වෙලට බහින්නේ මගුරො කොටන්න .
හවස හත හතහා මාරට විතර ටොච් අරගෙන මගුරො කොටන්න කඩු කස්තාන අරගෙන දෙතුන් දෙනා ලෑස්තිවෙන්නේ යුද්දෙකට යන්න වගේ .
වතුරට බහින්න කලින් කසිප්පු පොදකින් දිව තෙමා ගන්න මේ අය අමතක කරන්නේ නෑ.
ඉතින් බන් කොහොම හරි මගුරු හත් අට දෙනෙක් කොටා ගන්න රෑ එලි වෙනකම් අපේ අයියලා වතුරේ බෑහෑගෙන දගලනවා.
උබල හිතන්න ලන්කාවේ රසම වෙල්මාලු ඉන්නේ අපේ ගමේ .
අම්මපා අපේ ගමේ.
අම්මපා අපේ ගමේ.
මොකද ඔයී මිරිසට හිදෙන්න උයපු හුන්ගො හට්ටියක් ලගින් තියාගතන්නම් දෙයි හමුදුරුවන් පල්ලා තනි මිනිහට පාන්ගෙඩ් හතරක් කන්න තරම් දොලදුකක් හෑදෙනවා.
ඒ තරම් රසක් ඔයී මම ඔනේ නම් හත්පොලේ දිවුරන්නම් , අම්මපා එහෙම රසක් නම්...................
ඉතින් බන් වෙලට වතුර ගෑලුවහම දෙතුන් දෙනෙක් එක්කාසු වෙලා මගුරො කොට්ටන්න යන්න එක ඈත්ත ඒත් කවුරුවත්ම හිතන්නේ නෑ බන් තනියම කට්ට කරුවලේ වෙල් ඉවුරු අස්සේ රින්ගන් මගුරො කොටන්න .ඔය මගුරො කියන්නෙත් එචර හොද මාලු ජාතියක් නම් නෙමෙයි.
ඌරගේ කිලි තියනවා වගේම ඔය මගුරො කියන්නෙත් අපිට නොපෙනන වෙනම ලොකයකට අඩ ගහන අමුතුම ජාතියේ සත්තු කොට්ටාශයක් .
බය කියන එක අහපුවත් නෑති එකෙක් ඔනේ මේ තිරිසන් කරුවල යායවල් වල මහ සීතල රෑ යාමේ තනියම මගුරො කොටන්න යන්නේ. ඔචර අවදානමක් අරන්.
අපි නොපෙනෙන ලොකය පොඩ්ඩක් පෑත්තකින් තියමු.ගන් වතුර කොචර අවදානම්ද කියලා කියන්නේ බන්.ගන් වතුර පාරට ඉන්න හිටින්න තෑනක් නෑති වෙච්ච පත්තෑයගේ ඉදලා කුනකටු පොලොන් නයි ගහගෙන එනවා බන් සෑඩ පාරේ .ජීව්තයත් මරනයත් අතර මරු විකල්ලෙන් දගල මේ සරුපයෙක් ගන් වතුරෙදි ඈගේ දෑවටුනොත් වෙන දේ නිකමටවත් කියන්න ඔනේ නෑ නේ .
උන් පලන්නේ තුත්තිරි ගහෙත්එල්ලෙන්න.
බොල්ගොඩ ගගේ අතු ගගේ ඉන්න කිබුල්ලු ගන්වතුර කාලෙට නිදහසේ ඔය වෙල්යාටවල් වල පීන පීන උන්ගේ ආතල් එක ගන්නවා අපි ඈස් දෙකට දෑකලා තියනවා .
ඒ අපි දවල් දෑක්ක දේවල්.
රෑට තිත්ත කරුවලේ ඔය මුකුත් පෙන්නේ නෑනේ බන් .
ඒක තමයි අවදානම.
අපි ආයෙ කතාවට එමු.පොඩ්ඩක් එබිලා බලහන් වෙල දිහාවට මේ තිත්ත කරුවලේ කවුරු හරි එනවද කියලා.උබට ඈහෙනවාද වටේ පිටෙන් ඈහෙන්නේ ගොම්බො ලක්ස ගානාක් එක පොකුරට මහා සද්දෙන් මර ලතොනි දෙන සද්දේ ..........
දෑනෙනවද ඔය සීතල හුලග.........
උබට මාව පෙන්නෙවත් මට උබව පෙන්නෙවත් නෑති කට්ට කලුවර..........
මේ මූසල තනිකම............
උබට උහුලන්න පුලුවන් ද ?
බෑ නෙද ?
මේ පාලු මූසල යායේ මේ වෙලාවට කවුරු එන්නද නේද බන් ඔව් ඔන්න ඔහේ යමන් යන්න.........
.....
.....
.....
.....
.....
.....
හො ...හො ....
.....
.....
.....
.....
.....
.....
.....
.....
පොඩ්ඩක් හිටහන් මොක්කද බන් අර ඈතින් ටොච් එලියක් මෙහාට එන්නේ ?
??
??
??
??
යකො මේ තිරිසන් කලුවරේ කවුද බන් වෙලට බඩ ගාන්නේ .ම්..............
??
??
??
??
යකො මේ තිරිසන් කලුවරේ කවුද බන් වෙලට බඩ ගාන්නේ .ම්..............
සරමත් කෑහෑපොට ගහගෙන බීඩියක් උර උර ඔලුවෙ ජටාවක් නේද ඔව් .කවුද බන් මේ වෙලාවේ වෙලට එන්නේ තට්ට තනියම මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ
උබලා දන්නවද කවුද කියලා වෙලට බහින්නේ .
ඒ වෙන කවුරුත් නෙමෙයි බන් යකාටවත් බය නෑති විල්බයියා
විල්බයියා කියන්නේ අවුරුදු හෑටක විතර වයසක මනුස්සයෙක් ගමේ කාටවත්ම බය නෑ අයිබොවන්ඩ.
අඩි පහමාරක් විතර උස උඩුරෑවුල වවපු ටිකක් විතර මහත මනුස්සයෙක් නිතරම සුදු බීඩිය කට කොනක. මිනිහා ඈදන් ඉන්න සරම අමතක වුනත් කටේ ගහන් ඉන්න බීඩිය නම් අමතක වෙන්නේ නෑ මෑරුනත්.
ම්නිහට රෑයක් දවාලක් පිනක් පවක් තකන්නේ නෑති හිතුවක් කාර චරිතයක්.විල්බයියා කිවවහමයි මතක් වුනේ ව්ල්බයියට ඉන්නවා මිනිපිරියක් ඔයී ඉට් රූපයක් .මුලු ගමම එලියයි හෑන්දෑවේ ගුරු පාර දිගේ පන්ති ඈරිලා ගෙදර එනවා අම්මපා ඒකි පය තියන තෑන වෑලි කෑට ලෑජාවෙන් ඈබරෙනවා
අම්මපා
අම්මපා
අපි පොඩි කාලේ අපිට තිබුනා මහා කරුමක්කාර පිස්සුවක් ලෙන් කූඩුවක් පෙන්න බෑ කොහොම හරි ගහට බඩ ගාලා ඔය ලෙන් කූඩුව කඩලා පෑටව් ඉන්න්නවාද බලනවා .ගොඩක් ඒවයේ ඈස්වත් ඈරපු නෑති ලේන් පෑටව් ඉන්නවා උන්ගේ කරුමෙද අපේ කරුමෙද දන්නේ නෑ අපිත් උන්ව ගෙදර අරන් ඈවිත් ආදරෙන් හදා ගන්න හදනවා .මොන.
උපරිම සතියයි උන් ජීවත් වෙන්නේ.
ගහකොලටත් නෑ උන්ගේ අම්මලා තාත්තලාටවත් නෑ.අහින්සක සත්තු ගෙනහල්ලා මරල දාන කාලකන්නියා කියලා අපේ ආච්චී ඒ දවස්වල නිතරම බෑන්න මට මතකයි.
දවසක් ඔය විල්බයියගේ වත්ත මයිමේ ගෙවල් ලග කෑලේ ලෙන් කුඩුවක් කඩන්න ගොරොක් ගහක් දිගේ බඩගාපු වෙලාවක නිකමට වගේ වටපිට බෑලුවා දෙයියනේ .මගේ හිත ගල් ගෑහුනේ ගෙදර තාත්තට හොරෙන් තාත්තා ගෙනාපු බීඩියක් කක්කුසියේ හෑන්ගිලා
බීව එක මතක් වෙලා නෙමෙයි.
ව්ල්බයියගේ ලිද ලග නාන විල්බයියගෙ මිනිපිරීව දෑකලා.උබලා දෑකලා තියනවද අර ලොකු කසන හබරල කොලයකට වතුර බින්දු වෑටුනහම මොකද වෙන්නේ කියලා ? හබරල කොලේ තියන සියුමෑලි කමට වතුර රදන්නේ නෑ.අන්න ඒ වගෙමයි එකිගේ ඈගට වෑටෙන වතුර බින්දුත්. බටර් පාට හමට වතුර බින්දු වෑට්ලා සද දිය දොරේ ගලනවා.
මගේ කටේ කෙල හිදුනා අයිබොවන්ඩ. ඔය වෙලාවේ තමයි මගේ ජීවිතයට දෑකපු ලස්ස්නම ලස්සන දර්සොනය දෑක්කේ. ඒකි මම හිටපු කෑලෑව පෑත්තට හෑරිලා ඈදන් හිටපු මල් මල් චීත්ත රෙද්ද ගලවලා අයෙත් ඈදගත්තා .
කොහෙද හෑන්ගිලා හිටපු සුදුම සුදු ලස්සනම ලස්සන හොට රොසම රොස පාට හන්සයො දෙන්නෙක් පියාබුවා විතරයි මට මතක.
මගේ කටේ කෙල හිදුනා අයිබොවන්ඩ. ඔය වෙලාවේ තමයි මගේ ජීවිතයට දෑකපු ලස්ස්නම ලස්සන දර්සොනය දෑක්කේ. ඒකි මම හිටපු කෑලෑව පෑත්තට හෑරිලා ඈදන් හිටපු මල් මල් චීත්ත රෙද්ද ගලවලා අයෙත් ඈදගත්තා .
කොහෙද හෑන්ගිලා හිටපු සුදුම සුදු ලස්සනම ලස්සන හොට රොසම රොස පාට හන්සයො දෙන්නෙක් පියාබුවා විතරයි මට මතක.
මට කෑගෑස්සෙන්න ආවා අම්මපා මම කෑගෑහුවා වෙලාවට සද්දේ ඈහුනේ නෑ .සෑද්දේ ඈහුනනම් වටේ පිටේ එවුන් මට අල්ලන් ගසනවා ගෑනු නාන තෑන් වල ගෑනුනානවා බල බල තිරිසනෙක් වගේ කෑගහනව කියලා .
අයියො සමාවෙන්න කතාවත් අනිපෑත්තට ගියානේ මෙ විල්බයියගේ මිනිපිරියක් නිසා සොරි.දෑන් කතාවට බහිමු දනක් වතුරේ බෑහෑගෙන වතුරට ටොච් එක ගහගෙන විල්බයියා මගුරො හොයනවා ඔය ටොච් එලියට මගුරො ගිනිකන වෑට්ලා මායම් වෙනව .දුරට ගහපු ටොච් එලිය දිගේ මගුරු නාම්බෙක්ව ලගට ගෙන්න ගන්න මන්තර ඔනේ නෑ බලු පෑටියාවගේ දෙපතුල ගාවටම එනවා එහෙම ආවහම කල් යල් බලලා කඩුපාඒ දෙන්න තියෙන්නේ.හෑමොටමත් ඔය වෑඩේ බෑ. වතුරට එල්ලේ වෑරදුනොත් කඩුව එන්නේ කකුලටමයි.
කොහොම ගරි දගලලා දගලලා මගුරෙක් කොටාගන්න විල්බයියට පුලුවන් වුනා වටපිටවේ කලුවර මිනිහට නම් ගානක් වත් නෑ.හෑබෑයි මේ වෙලාවේ හීනියට පොඩි මල් වෑස්සක් වහින්න අරන් තියනවා.වෙලාවත් එකොලහේ කනිසමට ටිකක් කිට්ටුයි.ලාවට මීදුමක් වෙල මෑදෙන් මොදු වෙලා තියෙන්නේ මේ වෙලාවේ සීතල හුලගට විල්බයියගේ ගතේ හිරිගඩු නොපිපුනේ බීඩ් අලුත් බීඩ් කොටයක් විල්බයියට තනි රෑක්ක නිසා.ඔන්න ඔය වෙලාවෙ ඈතින් වතුර කෑලතෙන හඩක් ඈහුන නිසා ටොච් එලිය ගහපු විල්බයියා දෑක්කේ මගුරො රන්චුවක් ම පොදියට දගලන දර්සනේ .මුවගට නෑගුනු සින් හිනාවත් එක්ක විල්බයියා මගුරො ගුලියට කිට්ටු කරන්නේ තවමත් පිටේ එල්ල ගත්ත පොර කවරේ විල්බයියට තනි රකින හිටියේ එක මගුරෙක් නිසා.ඔන්න ඔය වෙලාවේ තමයි මිනිහට අමුතු නුහුරක් දෑනෙන්න අරන් තියෙන්නේ නිකම් නුපුරුදු පාලුවක් වගේ එක පාරටම.
මිනිහට නුහුරු ගතිය නිසා ටොච් එලිය අල්ලලා තියනවා හතර වටෙට ගෙම්බොත් මාරයා අවේස වෙලා වගේ මර ලතොනි දෙනවලු .ටොච් එලියට දෑක්ක දෙයින් විල්බයියා ගෑස්සිලා ගියාලු විල්බයියට පිටිපස්සෙන් මීටර් අසූවක් විතර ඈතින් විල්බයියට පිටුපාලා මිනිහෙක් ඉන්නවලු ඈන තියාගෙන ඉවුරක වාඩි වෙලා බිලී පිතකුත් අල්ලගෙන.කෙට්ටු හීන්දෑරි පොරක් සරමයි රතු ජටාවක් ඔලුවෙ ඔතන් ..මිනිහා මලු බානවාලු
විල්බයියා
" ඔයී ලොකු උන්නෑහෑ "
කියලා කෑ ගෑහුවලා මක් කරනාවාද ඔයී ඔය කියලා.
මුහු කිසිම සදයක් නෑ පොරගෙන් මිනිහා පාඩුවෙ උගෙ වෑඩ.
කියලා කෑ ගෑහුවලා මක් කරනාවාද ඔයී ඔය කියලා.
මුහු කිසිම සදයක් නෑ පොරගෙන් මිනිහා පාඩුවෙ උගෙ වෑඩ.
විල්බයියත් අනේ මයෙ මොකො කියලා මගුරො කොටන්න ටොච් එක වතුරට හෑහුවලු යකො මෙන්න වෑඩක් මගුරො තුන් දෙනෙක් විල්බයියාගේ අත දික් කරන දුරින් ටොච් එලිය ගෑහුවා විතරයිලු මෙන්න ලගටම එනවලු ගතලු කඩුව තුන්පාරෙන් තුන් දෙනාම කොටා ගත්තලු ඔබා ගත්තලු උරෙට .අයෙත් ටොච් එක ගෑහුවලු මෙන්න යකො තව තුන්දෙනෙක් ලග ලගම .උන් තුන්දෙනටත් දුන්නලු ශොට් එක.උන් තුන්දෙනාට පස්සෙ තව තුන් දෙනෙක් දෑන් දහයයි මල්ලේ.දෑන් විල්බවත් කරකවලා ඈතෑරියා වගෙලු.දෑන් මිනිහා පෑය දෙකතුනක් දගලල දගලත් එක මාලුවයි කොටා ගත්තේ .අර යකෙක් ආව විතරයි මාලු පොලිමේ එනවලු.විල්බයියා ටොච් එක ගෑහුවලු අර මනුස්සයා ඉන්න නියරට අම්මට හුඩු මෙන්න මිනිහටත් මාලු අහුවෙනවා කෙලියට .
"ඔයී අද සාරයි නෙද"? කියලා විල්බා අහනවලු අරූ ගෙන්. මොන මිනිහා නෙමෙයි හෑරිලවත් බෑලුවෙ.
මොන හුත්!$# කියලා විල්බයිය තමාටම කියගෙන පොඩ්ඩක් හිතට අමුතක් දෑනුනා නිසා ආයෙත් ටොච් එලිය අර නාදුනන මිනිහට ගෑහුවලු.මෙන්න මෙයකා හිටියට වඩා අඩි දෙකක් විතර උස ගිහින් ලු.විල්බ ඈස් දෙක පිහිදගෙන අයෙ බෑලුවෙ මිනිහට මනො විකාරවත් පෙනවාද කියලා .යකො මෙන්න මු එන්න එන්න උස යනව ඒ අතරේ මිනිහ්හට මාලුත් අහුවෙනවාලු කෙලියට.දෑන්නම් විල්බයියට දෑනුනලු වෑඩේ හරි මෙ නම් ම්නිස් පරානයක් නෙවෙයි කියලා ගෙබි කෑගෑහිල්ල ගොසාවක් වගේ හීතල විල්බව වටකරගෙන .බීඩ් මොන බීඩිද මිනිහගේ උගුර කටත් වේලිලා හොදටම.මූ එන්න එන්න උස යනවලු දෑන්නම් අඩි අටක් විතර උස්යිලු .ව්ල්බයියත් මේ වෙන්නේ මොකක්ද කියලා ඈස්දෙකත් ලොකු කරන් කටත් ඈරන් බලන් ඉන්නවාලු.
මොන හුත්!$# කියලා විල්බයිය තමාටම කියගෙන පොඩ්ඩක් හිතට අමුතක් දෑනුනා නිසා ආයෙත් ටොච් එලිය අර නාදුනන මිනිහට ගෑහුවලු.මෙන්න මෙයකා හිටියට වඩා අඩි දෙකක් විතර උස ගිහින් ලු.විල්බ ඈස් දෙක පිහිදගෙන අයෙ බෑලුවෙ මිනිහට මනො විකාරවත් පෙනවාද කියලා .යකො මෙන්න මු එන්න එන්න උස යනව ඒ අතරේ මිනිහ්හට මාලුත් අහුවෙනවාලු කෙලියට.දෑන්නම් විල්බයියට දෑනුනලු වෑඩේ හරි මෙ නම් ම්නිස් පරානයක් නෙවෙයි කියලා ගෙබි කෑගෑහිල්ල ගොසාවක් වගේ හීතල විල්බව වටකරගෙන .බීඩ් මොන බීඩිද මිනිහගේ උගුර කටත් වේලිලා හොදටම.මූ එන්න එන්න උස යනවලු දෑන්නම් අඩි අටක් විතර උස්යිලු .ව්ල්බයියත් මේ වෙන්නේ මොකක්ද කියලා ඈස්දෙකත් ලොකු කරන් කටත් ඈරන් බලන් ඉන්නවාලු.
මූ දෑන් අඩි දොලහක් වගෙ උස ගිහින් .අයෙත් පාරක් බෑලුවහම්ස් පොල්ගහක් තරම් උස ගිහින් දෑන්නම් දෑනගත්තලු විල්බයියා මේ නම් මහසොනා තමයි කියලා. විල්බයියාගේ මුලු ඈගම දාඩියෙන් තෙත් වෙලාලු .විල්බයියා හිතුවලු මේ නම් මිනිහා ජීවත් වෙන
අන්තිම විනාඩි කීපය තමයි කියලා
උබලා අහලා තියෙනවා නෙද සතෙක් උනත් මරනය ඉදිරියේ මාරාවෙශ වෙනවා කියලා විල්බයිය ටත් ඔය වෙලාවෙ මහසොනා නෙමෙයි මොකාවුනත් මරාගෙන කනවා කියලා කේන්තියක් ලු ආවේ හිතට.
ව්ල්බයියගේ කටට ආවලු අමු තිත්ත කුනුහරප වෑලක්ම.වරෙන් අම්මට හු@#% මරාගෙන කනවා යකො කියලා ගෑලුවාලු මිනිහගේ වස්තරයත් .දෑන් මිනිහා අමු හෙලුවෙන්ලු .මිනිහා හෙලුවෙන්ම ජීවිතකට අහුපු නෑති කුනු හරප කියකිය පස්සෙන් පස්සට ඈවිත් වෙලෙන් ගොඩට ගොඩ නෑග්ගලු.
අරූ තාමත් ඒවගෙමලු.කුනුහරප කිය කියාමලු මිනිහා ගෙදරටම ගියේ. වත්තට යනකොට ලකොහොම හරි මිනිහා වෑට කඩුල්ල ලග යට්ගිරියෙන් හූ කියගෙන සිහි නෑතිව වෑටිලා..
.කොහොම හරි මිනිහට සතියක් විතර යනකම් උන නම් බෑහෑලා නෑ.කොහොම හරි එදා නම් මහසොනට මහසොනට බිල්ල වෑරදුනා.විල්බයියගෙත් පෙර පිනක් නිසා.
මහසොනා ගෑන නම් අපි පුන්චි කාලේ කතන්දර එමට අහන්න ලෑබුනා.අවුරුදට අවාසනාවන්තයො තුන් හතර දෙනෙකුට මහසොනා ගහහපු ආරන්චි අහල ගම්වලින් අපේ කන වෑකුනා.ඒත් බන් මෑතකදිනම් මහසොනා ගහපු කෙනෙක් ගෑන මීට අවුරුදි දෙකකට කලින් අහන්න ලෑබුනා බන් එච්චරයි.මහසොනගේ උත්පත්ති කතාව මෙතන ලියන්න ඔනේ නෑනේ . මම හිතනවා ගොඩක් අය දන්නවා ඒ ගෑන .නොදන්න කෙනෙක් වේ නම් මට මෑසෙජ් එකක් දාන්න මම කියලා දෙන්නම් කතන්දරේ.
ඔය මහසොනා කියන බලගතුම යක්ශ ආත්මය වෙසමුනි රජ්ජුරුවන්ගෙන් වරම් අරන් තියෙන්නේ .එයාට නර බිලි කෑපකරගන්න.
මහසොනාට අවතාර රාශියක් තියනවා.මහසොනා බුදු බනට වත් මෙල්ල කරගන්න බෑරි යක්ශ ආත්මයක් කියලා තමයි කියන්නේ.මම මෙහෙම කිව්වාහම සමහර අය කියයි නෑ එක එහෙම වෙන්න බෑ නේද කියලා
බුදු දහම පිලිබදව සාමානය තරමකට පොත පත කියවලා තියන නිසා බන අහන නිසා දන්නවා බුදුරජානන් වහන්සේට දමනය වෙන භයානකම දරුනුම යක්ශ ආත්ම,සාමානය යක්ශ ආත්ම , කුඩා ප්‍රමානනයෙන් බලවත් යක්ශ ආත්ම ඉන්නවා.ඒ වගේමයි ඒකේ අනිත් පෑත්ත බුදුරජානන් වහන්සේට ගරු නොකරන බලගතු ඉතාම දරුනු ,මදයම , කුඩා යක්ශයො ඉන්නවා.වෑඩියෙන්ම ඉන්නේ මේ කොට්ටාශය.
නමුත් මේ දෙකොට්ටාශම සතර වරම් දෙවියන්ට යටයි.මේ සතරවරම් දෙවිවරු අපේ බුදුරජානන් වහන්සේට වන්දනා මාන කරන ගරු කරන උත්තමයන් පිරිසක් .
මේ ගෑන ලස්සනම කතාවක් තමයි අ අටානාට්ය සූත්ත්‍රය කියන්නේ .මේ අ අටානාට්ය සූත්ත්‍රයේ සින්හල පරිවර්තනයක් කියවලා බලන්න.ඔයාලටම දෑනගන්න පුලුවන්.
මහසොන් යක්ශයා සෑරිසරම ස්තාන ගොඩක් තියනවා සොහොන් පිට්යේ, පාලුතුන් මන්සල, නාන තොටුපල, ගොන්මන් කරුවලේදී , පුලුටු බ්දින තෑනදී , බෙර සද්දෙක,පනින පිම්මක ඔය වගේ තව ගොඩාක් තෑන් තියනවා මහසොන් අවතාරයේ ඈල්ම බෑල්ම වෑටෙන.
මහොසොන් අවතාරයේ ඈල්ලම බෑල්ම වෑටුනොත් ජීවිතය බේරා ගන්න එක ලේසි වෙන්නේ නෑ.ඔය ගොල්ලන්ට මහසොන් අවතාරය දෑක ගන්න ඔනෙද.ඒත් එකට උත්සාහ කරන්නවත් එපා.
වර්තමානයේ බොරෑල්ල කනත්ත කියන්නේ මහසොන් දිශ්ටිය තියන එක තෑනක් මේවාගේ ආසන්නතම සිද්දී කිපයක් මෙහි වෙලා තියනව.අද කොලබ ඔහොම තිබුනට ඉස්සර කොලබ කියන්නේ අමු තිරිසන් කෑලෑවක්.
එදා සිදුවීමෙන් පස්සේ විල්බයියගේ ජීවිතය කනපිට හෑරෙන්න ගත්තා.නිතර නිතර අසනීප උන විල්බයියා සමහර වෙලාවට බලාගත්තු අත බලාගෙන හිටියා මිනිහා ටිකක් ගුප්ත චරිතයක් වුනේ අර සිදුවීමෙන් පස්සේ ඔය සිද්දියට පස්සේ අවුරුදු එකහමාරාක් උන්දෑ ජීවත් වෙන්න ඈති .එයාට අයෙත් සුව කරන්න බෑරි විදියට අන්ශ බගේ හෑදුනා.තුන් හාර මාසයක් දුක් වින්ද විල්බයියා ආයෙත් නොයෙන්නම සදහටම දෙනෙත් පියා ගත්තා...
මහසොන් අවතාරය ගෑන මේ වගේ බය හිතෙන ඈත්තම ඈත්ත කතා අහන්න ඔනේ නම් මේ පොස්ට් එකට ටිකක් වෑඩිපුර කමෙන්ට් කරන්න . අනිවාරෙන් ඉතුරු ඈත්තම ඈත්ත කතා තව එවන්නම්.
Source: Gihan Weerasinghe
අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...
Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..
නියම කතාවක් ගමේ කම අපේ කම හිතට දැනුනා
ReplyDeleteසුපිරි කතාව
ReplyDeleteme ara vilbage kellta mokada une
ReplyDelete