හායි යාලුවනේ අද කාලෙකට පස්සේ අලුත ධෙයක් ගෙනාවා අපි 666 ගැන ගොඩක් දෙනෙක් දැකල තියනවා අහල තියනවා එත් මොකක්ද මේ 666 කියන්නේ ? එකට හේතු උන කාරනා මොනවද ? අන්න ඒ ගැන අද අපි දැනගමු . මුලින්ම කියන්න ඕනි වැරදි තියනවනම් අනිවාර්යෙන්ම කියන්න වැරැද්ද නිවැරදි කරන්න මොකද මන් මේ ලියන එක ක්‍රිස්තියානු ආගමට සම්බන්ද දෙයක් නිසා
මෙහි එන තොරතුරු ඇතුලත් වන්නේ Christian_demonology වලයි 1467 Alfonso de Spina නම් වූ පුජකයා කතුවරයා සදහන් කරලා තියන ආකාරයට demons ල නැත්නම් අමනුෂයින් ප්‍රමාණය 133,316,666 බවට ප්‍රකාශ කොට තිබෙනවා එයින් පෙනී යන්නේ දෙවදුතයින්ගෙන් තුනෙන් එකක් යක්ෂයින් බවට පත්වූ බවයි .Book of Revelation එය සදහන් වනවා
නමුත් Johann Weyer නම් වූ අමනුෂයවෙදියා ඔහුගේ පොත වූ Pseudomonarchia Daemonum ( 1583) ගණනය කිරීම්වල සංකීර්ණ පද්ධතියකින් පසුව, භූතයන් ගණන ඇස්තමේන්තු කර ඇත එමගින් 4,439,622 වූ යක්ෂයින් සේනාංක 666 බෙදා ඇති බව පෙන්වා දී ඇත ඒ වගේම ඒ එක සේනාංකයට යක්ෂයින් 6,666 ක් ඇතුලත් කර ඇති අතර එම යක්ෂයින් පාලනය කිරීම සදහා උසස් යක්ෂයින් 66 දෙනෙකු යොදා ඇතිබව පෙන්වා දෙයි
ඔවුන් dukes, princes, kings නමින් නම්කොට ඇත මෙය The Lesser Key of Solomon හි සදහන් වේ
භූතයන්ගේ සංඛ්‍යාව ගණනය කිරීම සඳහා ස්පයිනා සහ වෙයර් යන දෙදෙනාම 666 සහ තවත් අංක 6 ට වඩා වැඩි සංඛ්‍යාවක් භාවිතා කළ බව සදහන් වේ එවිට (133,316,666 demons, 666 සේනාංක , 6,666 යක්ෂයින් හැම සේනාංකයටම , 66 පාලකයින් )
4 වන ශතවර්ෂය වන විටත් පිරිමි සහ ගැහැණු යක්ෂයින් සිටි බව විශ්වාස කර ඇත
ඉතින් යාලුවනේ 666 කියන එක හැදුනේ ඔන්න ඔහොමයි සමහර විට තේරුම් ගැනීමට ගොඩක් අමාරුවෙයි මොකද මේක ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක් මමත් පුළුවන් උපරිමයෙන්ම තේරුම් ගැනීමට ලේසි වෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට උත්සහ කළා
කරුණාකර ඔඅගේ යෝජනා අදහස් මට කියන්න වැරදි තියනවනම් ඒවත් කියන්න ප්‍රස්නයක් තියනවනම් පුද්ගලිකව හෝ මෙහිදී විමසන්න හැකි ආකාරයෙන් පිළිතුරු සපයනම්
එහෙනම් තවත් දවසක මේ වගේ දෙයකින් බලාපොරොත්තුවන්න
" අපි නොදන්නා සෑම දෙයකම තේරුමක් ඇති අතර
තේරුමක් දන්නා සෑම දෙයකම ලොකු ගබුරක් ද ඇත "
Source: Link