කාලෙකින් ආයෙත් අද මන් ඔයාලට හොල්මන් කතාවක් නම් නෙමෙයි දෙන්න යන්නේ ඊටවඩා වැදගත් දෙයක් මන් මේ වගේ දෙයක් ලියන්න හේතුව සමහරක් කරුණු මටත් ඇතිඋන නිසා ඇති වෙමින් නැති වෙමින් පවතින නිසාත් තව කෙනෙක්ට මෙම විෂය තුලට අන්තර් ගතවීමේදී ඇතිවන බලපෑම් ගැන මට පුළුවන් ආකාරයෙන් තේරුම් කිරීම තමයි මගේ අරමුණ .
ඉතින් මන් පළමුවෙන්ම දෙයක් කියන්නම් මන් මේ කියන එකේ හරි වැරැද්ද විරුද්ද වන්න ඔයාලට පුළුවන් මන් දැක්කා දැන් මුහුණු පොතේ ගොඩාක් සමුහ වල හොල්මන් කතා හදලා ලස්සනට කොටස් වශයෙන් කෙටිකතා වශයෙන් පලවෙනවා ඇත්තටම එක හොඳ දක්ෂතාවයක් හොඳ දෙයක් නමුත් මන් එකේ පොඩි හොඳ නැති පැත්තක් දකිනවා මන් මේ ලියන ඔයාලට කියන්නේ ඔයාල ලියන්නේ සුරංගනා කතාවත් වීරයන්ගේ කතාවත් නෙමේ හොල්මන් කතා අන්න එතැනදී තමයි මේක වැදගත් වෙන්නේ ඔයාලට මතක ඇති අපි පොඩි කාලේ සුරංගනා කතා ඒ වගේම වීරයන්ගේ කතා කියවලා අපිටම කියල මනෝ ලෝකයක් හදාගත්තා අදටත් සමහර යට ඒවා මතකයි නිකමට හිතන්න හොල්මන් කතා අලුතෙන් ලියලා ලියලා ඒ කතාව අපේ යතාර්ථය උනොත් කොහොමද ? ඒ කිව්වේ කියවනවා වගේ නෙමෙයි ලියන එක අපිට ඒ කතාව ඇතුලේ ගොඩක් ජිවත් වෙන්න වෙනවා ඉතින් මන් දවසක පොස්ට් එකකින් කිව්වා වගේ මේ දෙයිනුත් වෙන්නේ අපි නොදන්නා යම් මානයකට අත පෙවීමක් ඉතින් මන් මේ ගැන වැඩියෙන් කියන්න යන්නේ නැහැ හැමදේකම දෙපැත්තක් තියනවා පරිස්සම් වන්න
හරි දැන් අපි බහිමු අපේ මාතෘකාවට
01 දැනෙන පැත්ත physical
මෙම අත්භූත සිද්දීන් සොයා යාම එතකොට අද්‍යනය කිරීම ඇත්තටම භයානකයි පලවෙනි හේතුව තමයි ඔබ අත්භූත සිද්දියක් දිගින් දිගට සොයා යනවනම් අනිවාර්යෙන් එය නැවත ඔබේ පසුපස එන බව මතක තියාගන්න මොකද මන් දන්නවා ගොඩක් ප්‍රසිද්ද අත්භූත පරීක්ෂකවරුන් ඔවුන් යම්කිසි සිද්දියක් නිමවී නැවතත් ආවත් අත්භූත ඔවුන් පසුපස ඇවිත් ඇතිවුන සිද්දි විශාල ප්‍රමාණයක් තියනවා , ඒ කියන්නේ ඔබ යම් දෙයක් සොයනවානම් අනිවාර්යෙන් හම්බවෙයි නමුත් ඔබ සොයන දේ මොකක්ද යන්නයි වැදගත් . මන් හැමදාම කියනවා වගේ අත්භූත සිද්දි සමග සම්බන්ධතාවයක් ඇතිකරගන්නත් අපහසුයි එය ලිහා ගැනීමට ඊටවඩා අපහසුයි
02 නොදැනෙන නමුත් වැදගත් පැත්ත mental side
ඉතින් අන්න මේ විදියට යනකොට මන් ඉහත කිව්ව දේවල් වලින් 2 වැනි හේතුවට එන්න පුළුවන් ඒ තමයි මානසික ආබාද
මන් මේ ගැන කියන්න කලින් පොඩි කතාවක් කියන්නම් එතකොට ඔයාලට තේරෙයි මේක ඇත්ත කතාවක්
පුද්ගලයෙක් ඉන්නවා එයා අත්භූත සිද්දි සොයාගෙන යන tv වැඩසටහන් බලලා ඔහු විසින්ම යනවා රෙකෝඩරයක් අරන් භූත කටහඩවල් රෙකොර්ඩ් කරන්න EVP (electronic voice phenomena) ඉතින් ඇත්තටම මොහුට භූත කටහඩවල් රෙකොර්ඩ් කරගන්න අවස්ථාව ලැබෙනවා මොහු දිගින් දිගටම මේක කරනවා රෙකොර්ඩ් කරපු voice ඔහු නැවත නැවතත් අහනවා අන්තිමට ඔහුට රෙකෝඩරයක් නැතුවම ඔහුගේ කනට එය ඇහෙන්න ගන්නවා අන්තිමට ඔහු සමාජයෙන් ඈත් වෙනවා වෙනස් පුද්ගලයෙක් වෙනවා ඔවු අන්තිමට ඔහු සියදිවිනහගන්නවා

අන්න දැක්ක නේද අමනුෂ්‍ය බලවේගයක් මුලින්ම පහරදෙන්න මනසට මෙය ඉතාම භයානකයි අන්න එකයි මන් කලින් කිව්වා වගේ කතා ලියන යට අවවාදයක් දුන්නේ සමහරවිට තවකෙනෙකුට මින් වෙනස් විදියේ දෙයක් වෙන්න පුළුවන්
මගේ පුද්ගලික අත්දැකීම නම් ඇත්තටම කාලයක් මේ ගැන හොයපුවාම මට පුද්ගලිකවම මෙයින් ඈත් වෙන්න මොකක් හරි සිද්ද වෙනවාමයි එක්කෝ ලියන වෙලාවේදී යම්කිසි ශබ්ද මානසික ආතතිය ලියන්න අලසකම,අසනීප වීම ,තනිවෙන්න අවශ්‍ය බව වගේ දේවල් නමුත් මන් මේ දේවල් තේරුම් ගන්න නිසා යම්කිසි අයුරකින් හිත වැටෙන්නේ නැතුව ඉන්න ඇති අන්න එකයි මන් උනත් මේ ගැන හොයන කොට ටික කාලයක් මේවා අත්හරිමින් වැඩි සම්බන්ධතාවයක් නැතුව ලියන එක ඉතින් අදට මේ ඇති ආයෙත් දවසක හමුවෙමු

ස්තුතියි
FOX
Source: Link
අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...
Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..