මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

16 June 2020

---මිනිය රකින්න ගිය නිමල්---



දවසක් නිමල්ගේ ගමට අල්ල්පු ගමේ ආච්චි කෙනෙක් මෑරිලා.නිමල්ට මෙක ආරන්චි උනේ හවස පොඩි අඩ්යක් දාන්න ගිය වෙලාවේ.....

මචං නිමල් යනවාද මල ගේ පෑත්තේ....කව්ද මසිනා මෑරිලා තියෙන්නේ.....අල්ලපු ගමේ සොපි ආච්චි බන්......ඕ කි මහ හෙට්ටි ගෑනි බන්
මන් දවසක් පොල් ගෙඩියක් පාරෙ තිබිලා ඈහින්දා ඔය ගෑනි ලෙඩ ඈදෙ ඉදන් කෑ ගහුවා හොරු ඈවිල්ලා හොරු ඈවිල්ලා කියලා......
එහෙම තමයි බන් නාකි ගෑනු ....සිල් ගන්න ගියාට සිල් රකිනනෑ උන් දානේ කන්න යන්නේ කසිප්පු කඩේ මුදලාලි කිව්වා....

ඔය පරන ඒවා අමතක කරපන බන් ඒ ගෑනි දෑන් නෑ .....එලොව ගිහින් ඉන්නේ ....අද එහේ ජයටම බුරු පොල තියෙයි....ජුවානිස් කිව්වා..

බලලාට කුප්පමෙනියා ගහ වගේ මිනිහට බුරු පොල තරම් සෙට් වෙන දෙයක් නෑ ඌ පිටියට බෑස්සොත් පිටිය රෑ 11.00 වේද්දි සුද්දයි


හර්‍ර මචො මට දෑන් ඈති හවස අපේ ගේ ලගට ඈවිත් විසිල් එකක් ගහපන් මන් කුරුල්ලා වාගේ එතන.....එල මන් අනිවා එනවා...හරි හරි.......දෑන් වෙලාව හයපහු වේගන යනවා නිමලා පිලිකනට වෙලා බලාගෙන ඉන්නවා......
ඈතින් විසිල් හඩක් ඈහුනා .....අම්මා මන් ගියා.....කියාගෙන නිමල් පාරට දුවගෙන ගියා....අම්මා පුතේ මේ තොපිය දාන් පලයන් පිනස හෑදේයිඔන නෑ ....මන් ගියො....පරිසමට පලයන් පුතේ....ජුවානිසා වෑට ලග බ්ඩියක් උර උර යමන් කිව්වා.....උබ බිත්තර රෑක්කාද බන් එහාට යද්දි දෑන් 9-10 වේයි..

මෙ පෑත්තේ සොට් කට් එකක් තියෙනවා එකෙන් යමන් ලගයි....නිමල් කිව්වා.....පාර මහ මහා මුසලයි බකමුනො වව්ලො පත පත ගාලා ඉගිලෙනවා...නිමලා නම් බය නෑ යකටවත් ජුවානිසා ගල් ගිල්ලා වගෙ නිමලා ගේ පස්සෙන් එනවා.....මොකො කට වහගෙන උබ සොකේ ප්‍රකාශ කරනවාද.....පිස්සුද තොට එ මගේ ගෑනි ඈයි?..... අන්න අන්න ඉබ්බා ඈරුනෙ දෑන් නේ......පාර අයිනේ සුදු කොඩිය පෙනවා හරි බ්න් තෑනට ආවා...ඒ වන විටත් බුරු පොල පටන් අරන් ඈතට එනවා සද්දේ.......මිනිය බලලා බත් ඩිංගක් කාලා බිඩියක් උර උරා නිමල් පොල වටෙ කෑරකෙනවා....මිනිහා ආවට ගියාට ඉද ගන් නෑ එක උගේ සිරිතක් මිනිහා උලු අස්ස ඉස්සරහා වාඩි උනා ජනේලය ඈරලා නිසා මිනිය නිතරම නිමල්ගේ නෙත ගෑටුනා.....එ උනාට මිනිහා බය නෑ...තව .... හයියෙන් කෑ ගනවා කලාබර ආසියා රුවිත...ජුවානිසා 2000 පෑරදි උ නෑගිටලා ගියා..... පෑයක් යද්දි පිටියම නිමල් අතේ.....
කොල්ලො ඔක්කොම දෑන් ගෙවල් වලට මාරු වෙනවා.....අපිත් කෑපෙමු ජුවානිස් කිව්වා...... යමන් යමන් ......වත්ත කෙලවරට යද්දිම වෑහි පිනි එක දෙක වෙටෙන්න ගත්තා.....කුඩෙකුත් නෑ දෙන්නා ලගම......තෙමෙන්න බෑ බන් යමන්. මල ගෙදරට දෙන්නාම දිව්වා......වෙලාව රෑ11.30 පුතේ ඔහෙන් ඈල වෙයන් කියලා පුංච්බන්ඩා සියා පෑදුරක් දුන්නා... මිනිය ඉස්සරහම පෑදුර එලාගෙන දෙන්නා කයියක් දාගෙන ඉන්නවා....හදිස්සියේ ආපු හුලගට කරන්ට් එක හබක්...... මිනිය ලග තිබ්බ පහන විතරයි එලියකට තියෙන්නේ.....
නිමල්....නිදා ගමු බන් උදෙ යමු..කියලා දෙන්නා දෑන් නිදි..... යන්තමට ඈහ පිය වෙද්දි මෙන්න ජනේලය හුරනවා.....ජුජුජුවානිස් නෑගිටපන් මොකාද ජනේල හුරනවා බන්...පල තොට මාන්දම......... කියලා උ නිදා ගන්න යද්දි ආයෙත් හුරනවා....ම්ම්මොන හු%*&# යකො ජුවානිස් සරම ගලවලා සාලේ මෑද ඩෙගා නටනවා.... මල ගෙදර ගෑනු මිනිහලා ඔක්කොම ඈහෑරුනා සද්දෙට....දෑන් වෑස්සත් අඩු නිසා මන් ජුවානිසා ඈදගෙන යනවා දෑන් ගෙදර අතෙ......ගිනි පෙට්ටියක් වත් නෑ......කෑලෙ පාරෙන් යනවා .....මොකාද බන් විදුරුව හුරව්වේ.....පුසෙක් වෙන්න බන් උබ රෙවාගත්තට..........පුක පුසා....තොට මන් කියන් නෑ...ඔව්න් දෙදෙනා පසු පස තව අයෙක් එනු දෑනේයි....නෑවතියන් කව්ද එනවා වගේ... .ඔව් බ්න් මටත් දෑනුනා....නිමල් ඉන තිබු පිහිය අතට ගෙන ගමන දිගටම ගියා...පියවර තුනක් යද්දි හු.....හඩක් ඈසුනා.....ඔව්න්ගේ ඈග කිලිපොලා ගියා මයිල් කෙලින් උනා.....ම්ම්ම්මහසොනද කොහෙද....උබ බය වෙන්න එපා යමන් කියලා....ජුවානිසා අල්ලගත්තා පියවර දෙකයි ගියේ කන ලග අනිත් හුව.....
ජුවානිසා දෑන් අපි ඉවරයි තව අඩියක් ගියොත් ......මන් කියන්නද ගන හුත්$#$# සරම කරට බයටම කියවුනා...දෑන් දෙන්නාම අමු හෙලුවෙන්.....කියප්න් පකො කුනුහරප පිහිය ජුවානිසාට වනමින් කිය....පන්ස්ලේ පිරිත් පිකරේ වගේ මුන් දෙන්නා ගිරිය කඩගෙන කුනුහරප කියගෙන ගිහින් ගෙදරම නෑවතුනා.....එදා එහෙම නොකරන්න දෙන්නාගෙම බෙලි දෙක කඩා දන්න තිබ්බා.....නිමල් අයියා මට පසු දිනක කිය......
Source: Link